මානව පරිණාමය
Jan 29th
මානව පරිණාමය අදටත් අභිරහසක්. එදා පරිසරයේ ඉතාම ශක්තිමත් වඩා පරිසරයට උචිත ජීවීන් විශාල ප්‍රමානයක් සිටියදී කුඩා දුර්වල වානරයෙක් මිනිසා දක්වා පරිණමය වුනේ කෙලෙසද? මෙයට විවිධ මත පලවෙනව. ඒ අතරින් ජනප්‍රියම මතය තමයි බුධ්ධියේ ඇති වූ අසාමාන්‍ය වර්ධනය නිසා මිනිසා වඩා උචිත, වඩා ශක්තිමත් වූ Read the rest of this entry »
Google ගෙ දින දර්ශනය
Jan 11th
ගූගල් දින දර්ශනය කියන්නෙ ප්‍රසිද්ද ගූගල සමාගම විසින් ලබා දෙන තවත් අගනා ජාලගත සේවාවක්. සාමානයයෙන් අපි පාවිච්චි කරන ස්ථාපනය කරන ලද e mail client එකක මෙමෙ දින දර්ශන පහසුකම තියනව. ඒත් දැන් ට්‍රෙන්ඩ් එක සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් නොකර පුලුවන් තරම් ජාලගත් සේවා පාවිච්චි කිරීමනෙ. මෙමෙ ගූගල් දින දර්ශනයෙ Read the rest of this entry »
TweetDeck
Dec 26th
ට්වීට් ඩෙක් කියන්නෙ පුද්ගලික පරිඝනක හා iPhone සඳහා විශේෂයෙන් සැකසුනු මෘදුකාංගයක්. මෙමගින් ඔබගේ ෆේස්බුක්, ට්වීටර්, මයි ස්පේස් ඇතුලු සමාජ ජාල වල ඇති පුද්ගලික ගිනුම් පාලනය කරන්න පුලුවන්. අපි සාමනයයෙන් කරන විදිහ වෙන්නෙ, බ්‍රව්සර් එකක් මගින් මේවා පාලනය කිරීම. නමුත් Read the rest of this entry »
හරිම පොත හොයා ගන්න – Google Book Search
Dec 17th
ගූගල් පොත් සෙවුම කියන්නෙ ගූගල් ලගේ විෂේශිත සෙවුම් යන්ත්‍රයක්. මෙමගින් දෙන ලද වචනය සැබෑ ලෙස කොල වල මුද්‍රනය කරන ලද පොත් ඇතුලෙ සෙවීමට ලක් කරනව. මේක හරියට සාමන්‍ය පොත් කඩයක් වගේ. පොත් හොයල පොඩ්ඩක් කියවල බල්ල, හොඳ නම් මිලදී ගන්න පුලුවන්. මේක නිසා Read the rest of this entry »
Google ජංගම දුරකථනය – Nexus One
Dec 15th
Nexus One කියන්නෙ ගූගල් ල අලුතින් හදපු ජංගම දුරකතනය. කොහොම උනත් මේ ගැන තවම නිල වශයෙන් ප්‍රකාශයක් කරල නෑ. නමුත් සමහර බ්ලොග වල සමහර කරුනු එලිදරව් කරල තිබුන, මෙහි ඇති පාලක පද්දතිය, තිරය, වේගය ආදී කරුනු ගැන. බල මු මොනවද මේ ඕබ දූප කියල.
Read the rest of this entry »
ජනාධිපතිවරනය
Dec 12th
මම මොනව කතා කරත් මට ඡන්දෙ දාන්න විදිහක් නෑ. මොකද මම ඉන්නෙ කැංගරු රටේ. නමුත් මගෙ ස්ථාවරය ලියල තියන්න හිතුන. නිකමට වගේ. මොකද මගෙ මිතුරු සමාජයේ මේ ගැන ලොකු වාද විවාද වෙනව. එහෙම වෙලාවට මට මේ ලින්ක් එක දීල ශේප් වෙන්න පුලුවන්.
මෙක ගැන මට හිතෙන්නෙ මෙන්න මෙහෙමයි. Read the rest of this entry »
උතුම් සංස්කෘතියක් යනු කුමක්ද?
Nov 30th
ඇත්තටම කවුරු හරි මගෙන් ඇහුවොත් සංස්කෘතිය කියන්නෙ මොකක්ද කියල, මං ගාව කෙලින්ම දෙන්න උත්තරයක් නෑ. ටිකක් කල්පනා කරල බලල, සාරාංශ ගත කරල කිව්වොත් “එක් සමාජ කන්ඩායමක් දක්වන පොදු හැසිරීම රටාවක් හෝ පොදු දැනුම් හා අගය පද්දතියක්”. එතකොට උතුම් සංස්කෘතියක් කියන්නෙ මොකක්ද? Read the rest of this entry »
DVD චප්ප කරමු
Nov 30th
අපි නිතරම ටොරන්ට් බානව. ගොඩක් වෙලාවට ඒවගෙ තියන movies වල ප්‍රමානය 700MB. හැබැයි DVD එකක් තරම්ම තත්වයෙන් උසස්. මේ විදිහට 4.7 GB පමන වන සාමාන්‍ය DVD එකක් 700MB වලට චප්ප කරන්න විවිද ක්‍රම තියනව. ප්‍රසිද්දම ක්‍රම තමයි DivX සහ XVID නැමති කොඩෙක්ස්. මෙයින් DivX කියන්නෙ Read the rest of this entry »
ගෝලීය මූල්‍ය අර්බුදය!
Nov 16th
කලින් කිව්වද දන්නෙ නෑ, මම ඉන්නෙ කැංගරුවන්ගෙ රටේ. ඉතිං මේ කාලෙ මෙහෙ ජීවිතේ මාර අමාරුයි. ගෝලීය මූල්‍ය අර්බුදය! ඕක මටත් වැදුන.මෙන්නෙ මෙහෙමයි වුනේ. Read the rest of this entry »
Google Wave ආරාධනාව!
Nov 9th
මම ටික කාලෙකට කලින් Google Wave වලට අයදුම කරා. දවස් කීපයකට කලින් මගේ අයදුම පත ඔන්න confirm වෙලා. මම වැඩේ ට්‍රයි කරල බැලුව. නියමයි වගේ. මට තව කීප දෙනෙක්ව යෝජනා කරන්නත් පුලුවන්. හැබයි G mail වල තිබුන වගේ නෙමෙයි. Invite කරපු ගමන් Read the rest of this entry »
