Nobody's Child

අයාලේ යන සිතිවිලි එක් තැන් කරමින්..

Google Wave ආරාධනාව!

with 7 comments

මම ටික කාලෙකට කලින් Google Wave වලට අයදුම කරා. දවස් කීපයකට කලින් මගේ අයදුම පත ඔන්න confirm වෙලා. මම වැඩේ ට්‍රයි කරල බැලුව. නියමයි වගේ. මට තව කීප දෙනෙක්ව යෝජනා කරන්නත් පුලුවන්. හැබයි G mail වල තිබුන වගේ නෙමෙයි. Invite කරපු ගමන් හරියන්නෙ නෑ. යෝජනා කරන්න විතරයි පුලුවන්. මේකෙ තියන වැඩ කිඩ තව බලල තව ලියන්නම්.

Written by මලින්ද අලහකෝන්

November 9th, 2009 at 9:38 am

7 Responses to 'Google Wave ආරාධනාව!'

Subscribe to comments with RSS or TrackBack to 'Google Wave ආරාධනාව!'.

  1. මමත් ඇප්ලයි කළා දෙපාරක්ම, නමුත් ලැබුනෙ නම් නෑ. පුළුවන් නම් මාවත් යෝජනා කරන්නකො.

  2. @එච්. මාධව රංග

    එල..
    ඒත් මචං මම නං හිතන්නෙ උන් අහඹු විදිහට තමයි තෝර ගන්නේ..

    මලින්ද අලහකෝන්

    9 Nov 09 at 11:52 PM

  3. මට නං ඉල්ලුව ගමන් ලැබුන
    කිසිම කරදරයක් උනේ නෑ
    මම බටර් පාරක් නම් ගෑව ;)

    මල්ලි

    10 Nov 09 at 12:08 AM

  4. ඇත්ත තමයි. කවදා හොයි වෙලාවෙ ඇඩ් කරයිද කියලා කියන්න බැහැ. කොහොම වුනත් එල කිරි වැඩක්. කැමති නම් ඔයාගේ Wave ID එක එවන්න. මම ඔයාව ඇඩ් කර ගන්නම්.

    සදීප

    10 Nov 09 at 12:39 AM

  5. @මල්ලි

    මමත් හොඳ බටර් පාරක් නම් ගෑව,, ;)

    මලින්ද අලහකෝන්

    10 Nov 09 at 12:57 AM

  6. මටත් invitation එකක් එවන්න පුලුවන්ද ?

    Thejan

    10 Nov 09 at 2:02 AM

  7. @Thejan
    එල කිරි..
    G mail බලන්න..
    හැබැයි කලින් කිව්ව වගේ එවෙලෙම ලැබෙන්නෙ නෑ..

    මලින්ද අලහකෝන්

    10 Nov 09 at 2:04 AM

Leave a Reply